MG09T03P01 - වීජ ගණිතය (P01)

අ.පො.ස (සා.පෙ) ගණිතය - ශ්‍රේණිය 9

ඉතිරි කාලය:
--:--
1 $\frac{2x}{3} - 1 = 5$ විසඳන්න.
2 $\frac{m}{4} + 2 = 6$ විසඳන්න.
3 $5(x - 2) = 15$ විසඳන්න.
4 $3(2y + 1) = 21$ විසඳන්න.
5 $\frac{2a+1}{5} = 3$ විසඳන්න.
6 $3a + 2b = 20$ හා $3a - b = 5$ විසඳන විට $b$ හි අගය කුමක්ද?
7 $x + 2y = 10$ සහ $x - 2y = 2$ විසඳන විට $x$ හි අගය කුමක්ද?
8 $2m + n = 15$ සහ $m + n = 10$ විසඳන විට $m$ සහ $n$ හි අගයන් මොනවාද?
9 $4p - 3q = 5$ සහ $4p + q = 13$ විසඳන විට $q$ හි අගය කුමක්ද?
10 $2x + 5y = 21$ සහ $2x + y = 9$ විසඳන විට $y$ හි අගය කුමක්ද?

ඔබේ ප්‍රතිඵලය

0%
ලකුණු 0/10
0
නිවැරදි
0
වැරදි
0
පිළිතුරු නොදුන්
ප්‍රධාන පිටුවට යන්න