MG09T03P02 - ත්‍රිපද සාධක සහ වර්ග දෙකක අන්තරය

අ.පො.ස (සා.පෙ) ගණිතය - ශ්‍රේණිය 9

ඉතිරි කාලය:
--:--
1 $y^2 - 12y + 20$ හි සාධක සොයන්න.
2 $x^2 + 8x + 15$ හි සාධක සොයන්න.
3 $a^2 - 7a + 10$ හි සාධක සොයන්න.
4 $m^2 + m - 12$ හි සාධක සොයන්න.
5 $p^2 - 3p - 18$ හි සාධක සොයන්න.
6 $49 - 25x^2$ හි සාධක සොයන්න.
7 $36 - a^2$ හි සාධක සොයන්න.
8 $4x^2 - 81y^2$ හි සාධක සොයන්න.
9 $100p^2 - 1$ හි සාධක සොයන්න.
10 $9m^2 - 4n^2$ හි සාධක සොයන්න.

ඔබේ ප්‍රතිඵලය

0%
ලකුණු 0/10
0
නිවැරදි
0
වැරදි
0
පිළිතුරු නොදුන්
ප්‍රධාන පිටුවට යන්න