MG09T03P14 - දත්ත සහ සංඛ්‍යා රටා

අ.පො.ස (සා.පෙ) ගණිතය - ශ්‍රේණිය 9

ඉතිරි කාලය:
--:--
1 $5, 7, 9, 7, 10, 5, 7$ හි මාතය (Mode) සොයන්න.
2 $1, 2, 5, 8, 9$ හි මධ්‍යස්ථය (Median) සොයන්න.
3 $4, 6, 8, 10$ හි මධ්‍යන්‍යය (Mean) සොයන්න.
4 $2, 4, 10, 5, 4$ හි මාතය සොයන්න.
5 $15, 12, 20, 8, 15$ හි පරාසය (Range) සොයන්න.
6 $5, 9, 13, 17, \dots$ හි $T_n$ (n වන පදය) සොයන්න.
7 $T_n = 6n - 4$ වූ රටාවේ 15 වන පදය සොයන්න.
8 $10, 8, 6, 4, \dots$ රටාවේ $-6$ යනු කීවැනි පදයද?
9 $T_n = 3n + 7$ නම්, පළමු පද 3 ලියන්න.
10 $1, 6, 11, 16, \dots$ රටාවේ $51$ යනු පදයක් වන්නේදැයි පෙන්වන්න.

ඔබේ ප්‍රතිඵලය

0%
ලකුණු 0/10
0
නිවැරදි
0
වැරදි
0
පිළිතුරු නොදුන්
ප්‍රධාන පිටුවට යන්න