MG09U01P04 - සංඛ්‍යා රටා (Number Patterns) - මූලික සංකල්ප

අ.පො.ස (සා.පෙ) ගණිතය - ශ්‍රේණිය 9

ඉතිරි කාලය:
--:--
1 $7, 10, 13, 16, ...$ යන සංඛ්‍යා රටාවේ පොදු අන්තරය ($d$) සොයන්න.
2 සාධාරණ පදය $T_n = 3n + 2$ වන රටාවක 10 වන පදය සොයන්න.
3 $5, 9, 13, 17, ...$ යන සංඛ්‍යා රටාවේ සාධාරණ පදය ($T_n$) සොයන්න.
4 $T_n = 4n - 3$ වන රටාවක 37 වන්නේ කීවන පදයද?
5 $20, 16, 12, 8, ...$ යන රටාවේ පොදු අන්තරය වන්නේ,
6 $1, 1.5, 2, 2.5, ...$ රටාවේ ඊළඟ පදය සොයන්න.
7 මුල් පදය $a$ හා පොදු අන්තරය $d$ වන රටාවක සාධාරණ පදයේ සූත්‍රය කුමක්ද?
8 පළමු දින රු. 5ක් ද, දිනපතා රු. 3 බැගින් වැඩිපුර ද ඉතිරි කරයි නම්, 20 වන දින ඉතිරි කරන මුදල සොයන්න.
9 $1, 4, 9, 16, ...$ යන රටාවේ සාධාරණ පදය වන්නේ,
10 රටාවක සාධාරණ පදය $T_n = 2n + 1$ නම්, එහි 15 වන සැකිල්ලේ ඇති ගිනිකූරු ගණන සොයන්න.

ඔබේ ප්‍රතිඵලය

0%
ලකුණු 0/10
0
නිවැරදි
0
වැරදි
0
පිළිතුරු නොදුන්
ප්‍රධාන පිටුවට යන්න