MG09U02P04 - ද්විමය සංඛ්‍යා (Binary Numbers)

අ.පො.ස (සා.පෙ) ගණිතය - ශ්‍රේණිය 9

ඉතිරි කාලය:
--:--
1 ද්විමය සංඛ්‍යා පද්ධතියේ භාවිත වන මූලික සංඛ්‍යාංක මොනවාද?
2 ද්විමය සංඛ්‍යා පද්ධතියක දකුණු පස සිට පළමු ස්ථානයට අදාළ ස්ථානීය අගය වනුයේ,
3 $1101_2$ යන ද්විමය සංඛ්‍යාවට සමාන දශමය සංඛ්‍යාව තෝරන්න.
4 දහයේ පාදයේ $20$ යන සංඛ්‍යාව ද්විමය සංඛ්‍යාවක් ලෙස දැක්වූ විට නිවැරදි පිළිතුර වනුයේ,
5 ද්විමය සංඛ්‍යා එකතු කිරීමේදී $1_2 + 1_2$ සඳහා ලැබෙන පිළිතුර කුමක්ද?
6 $111_2$ සහ $101_2$ යන සංඛ්‍යා දෙකෙහි එකතුව වනුයේ,
7 $110_2$ සංඛ්‍යාවෙන් $1_2$ සංඛ්‍යාවක් අඩු කළ විට ලැබෙන අගය කුමක්ද?
8 ඩිජිටල් උපකරණවල "විදුලි ධාරාව නොලැබෙන" අවස්ථාව නිරූපණය කිරීමට යොදාගන්නා සංඛ්‍යාංකය කුමක්ද?
9 හතරේ පාදයේ සංඛ්‍යා පද්ධතියක භාවිත කළ හැකි මූලික සංඛ්‍යාංක කුලකය වන්නේ,
10 $11111_2$ යන සංඛ්‍යාවට $1_2$ ක් එකතු කළ විට ලැබෙන පිළිතුර තෝරන්න.

ඔබේ ප්‍රතිඵලය

0%
ලකුණු 0/10
0
නිවැරදි
0
වැරදි
0
පිළිතුරු නොදුන්
ප්‍රධාන පිටුවට යන්න