ප්‍රශ්න පත්‍රය 02: ආදේශය හා සමීකරණ

විශාල පද සෙවීම සහ පදවල ස්ථානය ගණනය කිරීම.

ඉතිරි කාලය:
--:--
1 $T_n = 4n$ හි $n$ සඳහා $5$ ආදේශ කළහොත් ලැබෙන අගය කුමක්ද?
2 $T_n = 2n + 1$ රටාවේ $10$ වන පදය සොයන්න.
3 $T_n = 7n$ වන රටාවේ අගය $70$ ක් වන්නේ කීවෙනි පදයේදී ද?
4 $n$ හි අගය (පදයේ ස්ථානය) ලෙස ලබා ගත හැක්කේ කුමන ආකාරයේ අගයක්ද?
5 $T_n = n - 5$ රටාවේ $25$ යනු කීවෙනි පදයද?
6 $7, 12, 17, 22, ...$ රටාවේ $15$ වන පදය කුමක්ද?
7 $T_n = 45 - 4n$ රටාවේ ඍණ අගයක් ලැබෙන්නේ කීවෙනි පදයෙන් පසුවද?
8 සංඛ්‍යා රටාවක පොදු පදය $T_n = 3n - 8$ වේ නම්, අගය $28$ වන පදය සෙවීමේ නිවැරදි සමීකරණ ගොඩනැගීම කුමක්ද?
9 $T_n = 2n^2 + 1$ යන රටාවේ $5$ වන පදය කුමක්ද? (BODMAS මතක තබාගන්න)
10 ජල ටැංකියක මුලින්ම ලීටර 500 ක් ඇත. සෑම විනාඩියකටම එයින් ලීටර් 15 බැගින් ඉවත් වේ. යම් වේලාවක ටැංකියේ ඉතිරිව ඇත්තේ ලීටර් 260 ක් නම්, විනාඩි ගණන (n) සෙවීමේ සමීකරණය කුමක්ද?

ඔබේ ප්‍රතිඵලය

0%
ලකුණු 0/10
0
නිවැරදි
0
වැරදි
0
පිළිතුරු නොදුන්
ප්‍රධාන පිටුවට යන්න