ප්‍රශ්න පත්‍රය 02: වට්ටම් සහ කොමිස් මුදල්

ලකුණු කළ මිල, වට්ටම් සහ කොමිස් මුදල් පිළිබඳ කරුණු ඇගයීම.

ඉතිරි කාලය:
--:--
1 වෙළෙන්දෙකු විසින් වට්ටම් ලබා දෙනු ලබන්නේ පහත කුමන අගය මතද?
2 වට්ටමක් ලබා දීමෙන් පසු පාරිභෝගිකයා ගෙවන මිල (විකුණුම් මිල) සෙවීමේ නිවැරදි සූත්‍රය කුමක්ද?
3 රු. 800 ක් ලෙස ලකුණු කළ භාණ්ඩයකට 10% ක වට්ටමක් ලැබෙන්නේ නම් වට්ටම් මුදල කීයද?
4 රු. 2000 ක් ලෙස ලකුණු කළ භාණ්ඩයකට රු. 300 ක වට්ටමක් ලැබුණි නම් විකුණුම් මිල සොයන්න.
5 රු. 500 ක් ලෙස ලකුණු කළ පොතක් රු. 400 කට විකුණයි නම් ලැබී ඇති වට්ටම් ප්‍රතිශතය කොපමණද?
6 නියෝජිතයෙකුට ගෙවනු ලබන කොමිස් මුදල සාමාන්‍යයෙන් පදනම් වන්නේ කුමක් මතද?
7 රු. 50,000 ක භාණ්ඩයක් විකුණා දීම සඳහා 5% ක කොමිස් මුදලක් ගෙවන්නේ නම් ලැබෙන කොමිස් මුදල කීයද?
8 රු. 10,000 ක භාණ්ඩයක් විකිණීමේදී 2% ක කොමිස් මුදලක් ගෙවූ පසු අයිතිකරුට ලැබෙන මුදල සොයන්න.
9 4% ක කොමිස් මුදලක් යටතේ නියෝජිතයෙකුට රු. 2000 ක් ලැබුනේ නම් ඔහු විකුණා ඇති මුළු වටිනාකම සොයන්න.
10 25% ක වට්ටමක් සහිතව රු. 400 ක භාණ්ඩයක් මිලදී ගන්නේ නම් ගෙවිය යුතු මුදල කීයද?

ඔබේ ප්‍රතිඵලය

0%
ලකුණු 0/10
0
නිවැරදි
0
වැරදි
0
පිළිතුරු නොදුන්
ප්‍රධාන පිටුවට යන්න