සමීකරණ - ප්‍රශ්න පත්‍රය 01

අ.පො.ස (සා.පෙ) ගණිතය - ශ්‍රේණිය 9

ඉතිරි කාලය:
--:--
1 $-7x$ පදයේ සංගුණකය කුමක්ද?
2 සමචතුරස්‍රයක පැත්තක දිග $x$ නම්, එහි වර්ගඵලය කුමක්ද?
3 $x = 5$ විට, $3x - 2$ හි අගය කීයද?
4 $p = -2$ විට, $p^2 + 4$ අගය කීයද?
5 $5m + 2m - 3m$ සුළු කරන්න.
6 $3a + 4b - a + 2b$ සරල කළ විට?
7 $x = -1, y = 3$ විට, $2x + y$ හි අගය කුමක්ද?
8 කමල්ගේ වයස අවුරුදු $k$ වේ. තවත් අවුරුදු 5කින් ඔහුගේ වයස කොපමණද?
9 $-4x - 5x$ සුළු කරන්න.
10 $a = 2, b = -3$ විට, $ab^2$ හි අගය කීයද?

ඔබේ ප්‍රතිඵලය

0%
ලකුණු 0/10
0
නිවැරදි
0
වැරදි
0
පිළිතුරු නොදුන්
ප්‍රධාන පිටුවට යන්න