ප්‍රශ්න පත්‍රය 01

මූලික සාධක සහ කාණ්ඩ කිරීම පිලිබඳ පරීක්ෂණය

ඉතිරි කාලය:
--:--
1 පහත සඳහන් සංඛ්‍යා අතරින් $24$ හි සාධකයක් නොවන්නේ කුමක්ද?
2 $10xy$ හි මූලික සාධක නිවැරදිව වෙන් කර දක්වා ඇත්තේ කෙසේද?
3 $3a + 12$ හි පොදු සාධකය වෙන් කළ පසු ලැබෙන නිවැරදි ප්‍රකාශනය කුමක්ද?
4 $x^2 + 5x$ සාධක වලට වෙන් කරන්න.
5 $8m^2 - 12m$ යන ප්‍රකාශනයෙන් පිටතට ගත හැකි විශාලතම පොදු සාධකය කුමක්ද?
6 $px + py + qx + qy$ සාධක වලට වෙන් කළ විට ලැබෙන පිළිතුර කුමක්ද?
7 $-5a - 15$ හි $-5$ පොදු සාධකය ලෙස ගත් විට ලැබෙන පිළිතුර කුමක්ද?
8 $m^2 + 2m - 3m - 6$ සාධක වලට වෙන් කිරීමේදී, දෙවන කාණ්ඩයෙන් ($-3m-6$) ඉවත් කළ යුතු පොදු සාධකය කුමක්ද?
9 $ac - ad - bc + bd$ සාධක වලට වෙන් කරන්න.
10 $pq - rs - ps + rq$ හි පද නිවැරදිව යුගල කළ හැකි වන ලෙස ස්ථාන මාරු කළ හැක්කේ පහත කුමන ආකාරයටද?

ඔබේ ප්‍රතිඵලය

0%
ලකුණු 0/10
0
නිවැරදි
0
වැරදි
0
පිළිතුරු නොදුන්
ප්‍රධාන පිටුවට යන්න