ප්‍රශ්න පත්‍රය 02

වර්ග දෙකක අන්තරය පිලිබඳ පරීක්ෂණය

ඉතිරි කාලය:
--:--
1 $a^2 - b^2$ හි වර්ග දෙකක අන්තරය සූත්‍රය කුමක්ද?
2 $m^2 - 36$ සාධක වලට වෙන් කරන්න.
3 $4x^2 - y^2$ හි සාධක කුමක්ද?
4 $25p^2 - 1$ සාධක වලට වෙන් කරන්න.
5 $3a^2 - 12$ හි මූලිකවම ඉවත් කළ යුතු පොදු සාධකය කුමක්ද?
6 $5x^2 - 20$ සාධක වලට වෙන් කළ විට ලැබෙන අවසාන පිළිතුර කුමක්ද?
7 $\frac{x^2}{49}$ යනු කුමන පදයේ වර්ගයද?
8 $\frac{p^2}{9} - \frac{q^2}{16}$ සාධක වලට වෙන් කරන්න.
9 $18^2 - 2^2$ හි අගය පහසුවෙන් සෙවීමට අදාළ නිවැරදි ප්‍රකාශනය කුමක්ද?
10 $35^2 - 5^2$ හි අවසාන පිළිතුර කුමක්ද?

ඔබේ ප්‍රතිඵලය

0%
ලකුණු 0/10
0
නිවැරදි
0
වැරදි
0
පිළිතුරු නොදුන්
ප්‍රධාන පිටුවට යන්න