ප්‍රශ්න පත්‍රය 01 - මූලික කෝණ

අ.පො.ස (සා.පෙ) ගණිතය - ශ්‍රේණිය 9

ඉතිරි කාලය:
--:--
1 සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණවල ඓක්‍යය කීයද?
2 ලක්ෂ්‍යයක් වටා පිහිටි කෝණවල ඓක්‍යය කීයද?
3 ප්‍රතිමුඛ කෝණ වල ලක්ෂණය කුමක්ද?
4 අනුරූප කෝණ මතක තබා ගන්නා අකුර කුමක්ද?
5 සමාන්තර රේඛාවල ඒකාන්තර කෝණ...
6 මිත්‍ර කෝණ වල එකතුව කීයද?
7 සරල රේඛාවක් මත එක් කෝණයක් $100^\circ$ නම් අනෙක?
8 ප්‍රතිමුඛ කෝණයක් $45^\circ$ නම් ඊට මුහුණලා ඇති කෝණය?
9 අනුරූප කෝණ යුගලයක එක් කෝණයක් $60^\circ$ නම් අනෙක?
10 මිත්‍ර කෝණයක් $110^\circ$ නම් අනෙක?

ඔබේ ප්‍රතිඵලය

0%
ලකුණු 0/10
0
නිවැරදි
0
වැරදි
0
පිළිතුරු නොදුන්
ප්‍රධාන පිටුවට යන්න