ලීටර (l) සහ ඝන සෙන්ටිමීටර (cm³) ☆
ලීටර 1 ක් සෑදීමට මිලිලීටර 1000 ක් අවශ්‍ය වේ. එනම් 1 l = 1000 ml.
1 l = 1000 ml සහ 1 ml = 1 cm³ නිසා, 1 l = 1000 cm³ වේ.
ප්‍රශ්නය 1: 1 l කට සමාන ඝන සෙන්ටිමීටර ප්‍රමාණය කොපමණද?
ප්‍රශ්නය 2: 2500 cm³ පරිමාවක් ලීටර වලින් කොපමණද?
ප්‍රශ්නය 3: ලීටර 3.5 ක ධාරිතාවක් cm³ වලින් කොපමණද?
ප්‍රශ්නය 4: 500 cm³ කෝප්ප කීයකින් ලීටර 2ක භාජනයක් පිරවිය හැකිද?
ප්‍රශ්නය 5: 1200 cm³ ක් සහ 800 cm³ ක් වූ භාජන දෙකක මුළු ධාරිතාව ලීටර වලින් කොපමණද?
පාඩම 02: 1000 cm³ = 1 Liter
පාඩම් සාරාංශය
- ලීටර 1 ක් සෑදීමට මිලිලීටර 1000 ක් අවශ්‍ය වේ. එනම් 1 l = 1000 ml.
- 1 l = 1000 ml සහ 1 ml = 1 cm³ නිසා, 1 l = 1000 cm³ වේ.