අනුලෝම සමානුපාත - ප්‍රශ්න පත්‍රය 02

අ.පො.ස (සා.පෙ) ගණිතය - ශ්‍රේණිය 9

ඉතිරි කාලය:
--:--
1 $2 : 5 = 8 : x$ හිස්තැනට ගැළපෙන අගය ($x$) සොයන්න.
2 $5 : 3 = 40 : x$ නම් $x$ හි අගය කුමක්ද?
3 සමානුපාතික රාශි දෙකක් සඳහා සමීකරණය $y = 15x$ වේ. $x = 4$ වන විට $y$ හි අගය කීයද?
4 $y = kx$ සමීකරණයේ $x = 3$ වන විට $y = 21$ නම්, $k$ නියතයේ අගය කුමක්ද?
5 ඇමරිකන් ඩොලර් 1 ක වටිනාකම රු. 150 ක් නම්, ඩොලර් 50 ක වටිනාකම රුපියල් වලින් කීයද?
6 ලෝහ වර්ගයක $9 \text{ cm}^3$ ක ස්කන්ධය ග්‍රෑම් 108 ක් නම් එම ලෝහයේ $12 \text{ cm}^3$ ක ස්කන්ධය සොයන්න.
7 භාණ්ඩයක් විකිණීමේදී 8% ක වට්ටමක් දෙනු ලැබේ නම් රු. 1200 ක් වටිනා භාණ්ඩයක් මිලදී ගැනීමට ගෙවිය යුතු මුදල කීයද?
8 සමාන වේතන ලබන කම්කරුවන් 8 දෙනෙකුට ගෙවූ කුලිය රු. 7200 කි. කම්කරුවන් ගණන $x$ ද මුළු කුලිය $y$ ද ලෙස ගෙන සමීකරණය ගොඩනගන්න.
9 ස්ටර්ලින් පවුමක විනිමය අනුපාතිකය රු. 185 කි. පුද්ගලයෙක් රු. 74,000 ක් ස්ටර්ලින් පවුම් වලට මාරු කළේ නම් ඔහුට හිමිවන පවුම් ගණන කීයද?
10 යන්ත්‍රයකින් පැය 5 කදී බීම බෝතල් 7500 ක් නිපදවයි. $y=kx$ සමීකරණය භාවිතයෙන් පැය 7 කදී නිපදවන බෝතල් ගණන සොයන්න.

ඔබේ ප්‍රතිඵලය

0%
ලකුණු 0/10
0
නිවැරදි
0
වැරදි
0
පිළිතුරු නොදුන්
ප්‍රධාන පිටුවට යන්න