විද්‍යාත්මක ගණක යන්ත්‍රය - ප්‍රශ්න පත්‍රය 02

අ.පො.ස (සා.පෙ) ගණිතය - ශ්‍රේණිය 9

ඉතිරි කාලය:
--:--
1 ගණක යන්ත්‍රයක $x^2$ යතුර භාවිතා කරන්නේ කුමක් සඳහාද?
2 ප්‍රතිශත (%) යතුර සක්‍රිය කිරීමට ප්‍රථමයෙන් එබිය යුතු යතුර කුමක්ද?
3 $\sqrt{100}$ හි අගය කීයද?
4 $4^2$ හි අගය කීයද?
5 පහත සඳහන් සංකේත වලින් වර්ගමූලය සඳහා භාවිතා කරන්නේ කුමක්ද?
6 480 න් 25% ක් සොයන්න.
7 $\frac{2}{8}$ ප්‍රතිශතයක් ලෙස දැක්වූ විට ලැබෙන පිළිතුර කුමක්ද?
8 $4.1^2$ හි අගය කීයද?
9 $\sqrt{625}$ හි අගය කීයද?
10 7520 න් 60% ක් සොයන්න.

ඔබේ ප්‍රතිඵලය

0%
ලකුණු 0/10
0
නිවැරදි
0
වැරදි
0
පිළිතුරු නොදුන්
ප්‍රධාන පිටුවට යන්න