විද්‍යාත්මක ගණක යන්ත්‍රය - ප්‍රශ්න පත්‍රය 03

අ.පො.ස (සා.පෙ) ගණිතය - ශ්‍රේණිය 9

ඉතිරි කාලය:
--:--
1 සාමාන්‍ය ගණක යන්ත්‍රයකින් කළ නොහැකි කාර්යය කුමක්ද?
2 $10 + 5 \times 2$ හි අගය කීයද?
3 ගණක යන්ත්‍රයක වරහන් (Brackets) භාවිතා කරන්නේ කුමක් සඳහාද?
4 $\frac{12}{25}$ ප්‍රතිශතයක් ලෙස දැක්වූ විට ලැබෙන්නේ?
5 $\sqrt{4^2 + 3^2}$ හි අගය කීයද?
6 නිමල්ගේ වැටුප 12% කින් වැඩි කරන ලදී. ඔහුගේ පැරණි වැටුප රු. 45200 නම්, නව වැටුප කොපමණද?
7 බීජ 35 කින් 21 ක් පැළ විය. පැළ වූ ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස කොපමණද?
8 $428 + 627 \times 5 \\%$ හි අගය කීයද?
9 $a = 1.33^2$ සහ $b = \sqrt{18.49}$ නම් $a + b$ හි අගය කීයද?
10 $5 + 6 \times 2 + 4 \times 5$ හි අගය කීයද?

ඔබේ ප්‍රතිඵලය

0%
ලකුණු 0/10
0
නිවැරදි
0
වැරදි
0
පිළිතුරු නොදුන්
ප්‍රධාන පිටුවට යන්න