පරීක්ෂණ පත්‍රය 02: දර්ශක නීති සහ සෘණ දර්ශක

සෘණ දර්ශක, ශුන්‍ය දර්ශකය සහ බලයක බලය පිළිබඳ දැනුම පරීක්ෂා කිරීම.

ඉතිරි කාලය:
--:--
1 $x^{-3}$ හි අගය ධන දර්ශකයක් සහිතව ලියූ විට ලැබෙන්නේ:
2 $2^{-2}$ හි සංඛ්‍යාත්මක අගය කුමක්ද?
3 $(a^3)^2$ හි අගය දර්ශක ආකාරයෙන් පෙන්වන්න.
4 $(x \times y)^0$ හි අගය කුමක්ද? (මෙහි $x, y \eq 0$)
5 $(2^2)^3 \times 2^2$ හි අගය දර්ශක ආකාරයෙන් සොයන්න.
6 $\frac{1}{y^{-5}}$ හි අගය ධන දර්ශකයකින් ප්‍රකාශ කළ විට ලැබෙන්නේ:
7 $(x^0 + y^0) \times 5$ හි අගය සොයන්න.
8 $a^{-2} \times a^5 \times a^{-3}$ හි අගය කුමක්ද?
9 $(3y^2)^2$ වරහන් ඉවත් කර ලියන්න.
10 $\frac{(a^2)^2 \times a}{a^5}$ හි අගය කුමක්ද?

ඔබේ ප්‍රතිඵලය

0%
ලකුණු 0/10
0
නිවැරදි
0
වැරදි
0
පිළිතුරු නොදුන්
ප්‍රධාන පිටුවට යන්න