වටැයීම හා විද්‍යාත්මක අංකනය - ප්‍රශ්න පත්‍රය 02

අ.පො.ස (සා.පෙ) ගණිතය - ශ්‍රේණිය 10

ඉතිරි කාලය:
--:--
1 $273$ ආසන්න $10$ ට වටයන්න.
2 $2425$ ආසන්න $100$ ට වටයන්න.
3 $2754$ ආසන්න $1000$ ට වටයන්න.
4 $12.3$ ආසන්න පූර්ණ සංඛ්‍යාවට වටයන්න.
5 $3.74$ පළමු දශමස්ථානයට වටයන්න.
6 $2485$ ආසන්න $10$ ට වටයන්න.
7 $2450$ ආසන්න $100$ ට වටයන්න.
8 $12.75$ පළමු දශමස්ථානයට වටයන්න.
9 $3.796$ දෙවන දශමස්ථානයට වටයන්න.
10 සංඛ්‍යාවක් ආසන්න $100$ ට වටැයූ විට $4500$ ලැබේ. එසේ විය හැකි කුඩාම පූර්ණ සංඛ්‍යාව කුමක්ද?

ඔබේ ප්‍රතිඵලය

0%
ලකුණු 0/10
0
නිවැරදි
0
වැරදි
0
පිළිතුරු නොදුන්
ප්‍රධාන පිටුවට යන්න