වටැයීම හා විද්‍යාත්මක අංකනය - ප්‍රශ්න පත්‍රය 03

අ.පො.ස (සා.පෙ) ගණිතය - ශ්‍රේණිය 10

ඉතිරි කාලය:
--:--
1 $200$ විද්‍යාත්මක අංකනයෙන් ලියන්න.
2 $54$ ආසන්න $10$ ට වටයන්න.
3 $0.08$ විද්‍යාත්මක අංකනයෙන් දක්වන්න.
4 $8.04$ පළමු දශමස්ථානයට වටයන්න.
5 $8.9 \times 10^2$ සාමාන්‍ය ආකාරයට හරවන්න.
6 $13.99$ පළමු දශමස්ථානයට වටයන්න.
7 $3.14159$ දෙවන දශමස්ථානයට වටයන්න.
8 ආලෝකය ගමන් ගන්නා වේගය තත්පරයට මීටර් $299790000$ කි. මෙය විද්‍යාත්මක අංකනයෙන් ලියන්න.
9 සංඛ්‍යාවක් ආසන්න $100$ ට වටැයූ විට $4500$ ලැබේ. එසේ විය හැකි විශාලම පූර්ණ සංඛ්‍යාව කුමක්ද?
10 හයිඩ්‍රජන් ඝන සෙන්ටිමීටරයක ස්කන්ධය ග්‍රෑම් $0.0000889$ කි. මෙය විද්‍යාත්මක අංකනයෙන් දක්වන්න.

ඔබේ ප්‍රතිඵලය

0%
ලකුණු 0/10
0
නිවැරදි
0
වැරදි
0
පිළිතුරු නොදුන්
ප්‍රධාන පිටුවට යන්න