සමීකරණ - ප්‍රශ්න පත්‍රය 03

අ.පො.ස (සා.පෙ) ගණිතය - ශ්‍රේණිය 9

ඉතිරි කාලය:
--:--
1 $5x - 3 = 12$ සමීකරණය විසඳන්න.
2 $2(x+4)=10$ සමීකරණය විසඳන්න.
3 $4(p-2)+1 = 17$ සමීකරණයේ $p$ හි අගය සොයන්න.
4 $2\{x+3(x-1)\} = 14$ සමීකරණය විසඳන්න.
5 $\frac{m}{5}+2=4$ සමීකරණය විසඳන්න.
6 $\frac{2x}{3}+\frac{x}{6}=5$ සමීකරණය විසඳූ විට $x$ හි අගය කුමක්ද?
7 $x+y=7$ සහ $2x-y=8$ යන සමීකරණ යුගලයේ $x$ හි අගය කුමක්ද?
8 $m+2n=7$ සහ $m-n=1$ යන සමීකරණ යුගලයේ $n$ හි අගය සොයන්න.
9 $2(\frac{m}{3}-1)=10$ සමීකරණය විසඳන්න.
10 $7x+5\{4-(x+1)\}=17$ සමීකරණය විසඳන්න.

ඔබේ ප්‍රතිඵලය

0%
ලකුණු 0/10
0
නිවැරදි
0
වැරදි
0
පිළිතුරු නොදුන්
ප්‍රධාන පිටුවට යන්න