කුලක (Sets) - ප්‍රශ්න පත්‍රය 01

පාඩම් 1-3 (කුලක හැඳින්වීම, කුලක වර්ග සහ උපකුලක)

ඉතිරි කාලය:
--:--
1 පහත දැක්වෙන එකතු අතරින් කුලකයක් නොවන්නේ කුමක්ද?
2 $A$ = {2, 4, 6, 8} නම්, පහත ප්‍රකාශ වලින් සත්‍ය වන්නේ කුමක්ද?
3 පහත දැක්වෙන කුලක වලින් පරිමිත කුලකය කුමක්ද?
4 පහත සඳහන් ඒවායින් අභිශුන්‍ය කුලකය ($\emptyset$) තෝරන්න.
5 $P$ = {'EXAM' වචනයේ අකුරු} නම්, $n(P)$ හි අගය කීයද?
6 $X$ = {1, 2, 3} කුලකයට සම කුලකය (Equal Set) කුමක්ද?
7 $A$ = {a, b} කුලකයට තුල්‍ය වන (Equivalent) කුලකය කුමක්ද?
8 $A$ = {1, 2, 3, 4, 5} නම්, A හි උපකුලකයක් නොවන්නේ කුමක්ද?
9 $B$ = {x, y} කුලකයට සෑදිය හැකි මුළු උපකුලක ගණන කීයද?
10 $A$ = {වවුලා, තල්මසා} සහ $B$ = {මිනිසා} යන කුලක සඳහා වඩාත් සුදුසු සර්වත්‍ර කුලකය කුමක්ද?

ඔබේ ප්‍රතිඵලය

0%
ලකුණු 0/10
0
නිවැරදි
0
වැරදි
0
පිළිතුරු නොදුන්
ප්‍රධාන පිටුවට යන්න