පරිමාණ රූප හා දිගංශය - ප්‍රශ්න පත්‍රය 02

අ.පො.ස (සා.පෙ) ගණිතය - ශ්‍රේණිය 9

ඉතිරි කාලය:
--:--
1 A සිට B හි දිගංශය 050° වේ. B ලක්ෂ්‍යයේදී සෑදෙන මිත්‍ර කෝණය කීයද?
2 පෙර ප්‍රශ්නයට අනුව, B සිට A හි දිගංශය කීයද?
3 X සිට Y හි දිගංශය 110° වේ. Y සිට X හි දිගංශය සොයන්න.
4 M සිට N හි දිගංශය 145° නම්, N සිට M හි දිගංශය කුමක්ද?
5 1:2000 පරිමාණයෙන් අදහස් වන්නේ කුමක්ද?
6 1:1000 පරිමාණයට ඇඳි රූපයක, මාර්ගයක දිග 5cm වේ. එහි සැබෑ දිග කොපමණද?
7 සැබෑ දුර 80m වේ. එය 1:2000 පරිමාණයෙන් ඇඳීමට අවශ්‍ය රේඛාවේ දිග සෙන්ටිමීටර වලින් කීයද?
8 පරිමාණ රූපයක A සහ B අතර දුර 4.5cm වේ. පරිමාණය 1:10000 නම්, සැබෑ දුර කිලෝමීටර වලින් කීයද? (1km = 100,000cm)
9 සැබෑ දුර 150m වේ. එය 1:3000 පරිමාණයෙන් කොළයක ඇඳීමට ගතයුතු දිග කීයද?
10 සැබෑ දිග 120m වූ ඉඩමක් A4 කඩදාසියක ඇඳීමට වඩාත් සුදුසු පරිමාණය කුමක්ද?

ඔබේ ප්‍රතිඵලය

0%
ලකුණු 0/10
0
නිවැරදි
0
වැරදි
0
පිළිතුරු නොදුන්
ප්‍රධාන පිටුවට යන්න