MG10U04P04 - ද්විපද ප්‍රකාශන (Binomial Expressions)

අ.පො.ස (සා.පෙ) ගණිතය - ශ්‍රේණිය 10

ඉතිරි කාලය:
--:--
1 $(x + 5)(x - 8)$ ප්‍රසාරණය කර සුළු කළ විට ලැබෙන ප්‍රකාශනය කුමක්ද?
2 $(3x - 2)(2x + 5)$ ප්‍රසාරණය කළ විට ලැබෙන නිවැරදි ප්‍රතිඵලය තෝරන්න.
3 දිග මීටර $(2a + 7)$ ද පළල මීටර $(2a - 3)$ ද වන සෘජුකෝණාස්‍රාකාර පිට්ටනියක වර්ගඵලය $a$ ඇසුරෙන් දැක්වෙන ප්‍රකාශනය කුමක්ද?
4 $(3a - 2b)^2$ යන ද්විපද වර්ගායිතය ප්‍රසාරණය කළ විට ලැබෙන පද තුන පිළිවෙළින් දැක්වෙන්නේ,
5 $(-y + 5)^2$ ප්‍රසාරණය කළ විට ලැබෙන පිළිතුර වන්නේ,
6 $(-2x - 3y)^2$ යන වර්ගායිතයේ ප්‍රසාරණයට සමාන වන්නේ පහත කුමන ප්‍රකාශනයද?
7 $99^2$ හි අගය ද්විපද වර්ගායිත සූත්‍රය ඇසුරෙන් සෙවීමට $(100 - 1)^2$ ලෙස ලියා සුළු කළ විට ලැබෙන අගය කුමක්ද?
8 $(a + \dots)^2 = a^2 + 8a + 16$ මෙහි හිස්තැනට ගැළපෙන පදය කුමක්ද?
9 $x + y = 5$ ද $xy = 6$ ද වන විට $x^2 + y^2$ හි අගය සොයන්න.
10 $(a - b)^2$ යන වර්ගායිත ප්‍රසාරණයට සමාන ප්‍රසාරණයක් ලැබෙන්නේ පහත කුමන වර්ගායිතයෙන්ද?

ඔබේ ප්‍රතිඵලය

0%
ලකුණු 0/10
0
නිවැරදි
0
වැරදි
0
පිළිතුරු නොදුන්
ප්‍රධාන පිටුවට යන්න