වර්ගමූලය - ප්‍රශ්න පත්‍රය 03

අ.පො.ස (සා.පෙ) ගණිතය - ශ්‍රේණිය 10 - ප්‍රශ්න 10

ඉතිරි කාලය:
--:--
1 $sqrt{961}$ හි අගය කීයද?
2 $sqrt{1.21}$ සොයන්න.
3 වර්ගඵලය 16900 cm² වූ සමචතුරස්‍රයක පාදයක දිග සොයන්න.
4 බෙදීමේ ක්‍රමයේදී 4096 වෙන් කරන ආකාරය?
5 $sqrt{2025}$ හි අගය කීයද?
6 වර්ගඵලය 625 m² වූ සමචතුරස්‍රයක පරිමිතිය කීයද?
7 $sqrt{0.0025}$ සොයන්න.
8 ඝනකයක එක් මුහුණතක වර්ගඵලය 49 cm² නම් එහි දාරයක දිග කීයද?
9 $sqrt{3136}$ ගණනය කරන්න.
10 පේළි 12ක් හා තීර 12ක් ඇති සරඹ සංදර්ශනයක ළමුන් කී දෙනෙක් සිටීද?

ඔබේ ප්‍රතිඵලය

0%
ලකුණු 0/10
0
නිවැරදි
0
වැරදි
0
පිළිතුරු නොදුන්
ප්‍රධාන පිටුවට යන්න