සමීකරණ/ද්විපද ප්‍රකාශන - ප්‍රශ්න පත්‍රය 03

අ.පො.ස (සා.පෙ) ගණිතය - ශ්‍රේණිය 10

ඉතිරි කාලය:
--:--
1 $(x+2)(x+3)$ ප්‍රසාරණය කරන්න.
2 $(x-2)(x+3)$ ප්‍රසාරණය කරන්න.
3 $(x+4)^2$ ප්‍රසාරණය කරන්න.
4 $(x-3)^2$ ප්‍රසාරණය කරන්න.
5 $(2x+1)(x+4)$ ප්‍රසාරණය කරන්න.
6 $(2x+3)^2$ ප්‍රසාරණය කරන්න.
7 $(5x-2)^2$ ප්‍රසාරණය කරන්න.
8 $(4a+3b)(4a-3b)$ ප්‍රසාරණය කරන්න.
9 $102^2$ හි අගය සොයන්න.
10 $(x+2)(x+3) + (x-1)(x+4)$ ප්‍රසාරණය කර සුළු කරන්න.

ඔබේ ප්‍රතිඵලය

0%
ලකුණු 0/10
0
නිවැරදි
0
වැරදි
0
පිළිතුරු නොදුන්
ප්‍රධාන පිටුවට යන්න