වර්ගජ ප්‍රකාශන - ප්‍රශ්න පත්‍රය 01

අ.පො.ස (සා.පෙ) ගණිතය - ශ්‍රේණිය 10

ඉතිරි කාලය:
--:--
1 $x^2+5x+6$ හි සාධක මොනවාද?
2 $y^2-7y+12$ හි සාධක වෙන් කරන්න.
3 $x^2+2x-8$ හි සාධක මොනවාද?
4 $m^2-m-20$ හි සාධක වෙන් කළ විට ලැබෙන්නේ කුමක්ද?
5 $a^2-16$ ප්‍රකාශනයේ සාධක කුමක්ද?
6 $x^2-8x+15$ හි සාධක මොනවාද?
7 $x^2+8x+16$ හි සාධක මොනවාද?
8 $p^2-25$ හි සාධක වෙන් කරන්න.
9 $4x^2-9$ හි සාධක මොනවාද?
10 $m^2+6m-7$ හි සාධක මොනවාද?

ඔබේ ප්‍රතිඵලය

0%
ලකුණු 0/10
0
නිවැරදි
0
වැරදි
0
පිළිතුරු නොදුන්
ප්‍රධාන පිටුවට යන්න