වර්ගජ ප්‍රකාශන - ප්‍රශ්න පත්‍රය 02

අ.පො.ස (සා.පෙ) ගණිතය - ශ්‍රේණිය 10

ඉතිරි කාලය:
--:--
1 $x^2+4x+3$ හි සාධක මොනවාද?
2 $a^2-9$ හි සාධක වෙන් කරන්න.
3 $y^2-5y+6$ හි සාධක මොනවාද?
4 $m^2+3m-10$ ප්‍රකාශනයේ සාධක කුමක්ද?
5 $16x^2-1$ හි සාධක වෙන් කරන්න.
6 $2x^2+7x+3$ හි සාධක මොනවාද?
7 $3x^2-10x+8$ හි සාධක වෙන් කරන්න.
8 $2y^2+y-6$ හි සාධක මොනවාද?
9 $4x^2-81y^2$ හි සාධක මොනවාද?
10 $2a^2-18$ හි සාධක වෙන් කරන්න.

ඔබේ ප්‍රතිඵලය

0%
ලකුණු 0/10
0
නිවැරදි
0
වැරදි
0
පිළිතුරු නොදුන්
ප්‍රධාන පිටුවට යන්න