වර්ගජ ප්‍රකාශන - ප්‍රශ්න පත්‍රය 03

අ.පො.ස (සා.පෙ) ගණිතය - ශ්‍රේණිය 10

ඉතිරි කාලය:
--:--
1 $x^2+9x+20$ හි සාධක මොනවාද?
2 $p^2-100$ හි සාධක මොනවාද?
3 $x^2-2x-15$ හි සාධක වෙන් කරන්න.
4 $x^2-12x+35$ ප්‍රකාශනයේ සාධක කුමක්ද?
5 $25x^2-16$ හි සාධක වෙන් කරන්න.
6 $3x^2-14x-5$ හි සාධක මොනවාද?
7 $(x+2)^2-9$ හි සුළු කළ අවසාන සාධක කුමක්ද?
8 $(y-3)^2-16$ හි සාධක මොනවාද?
9 $5x^2-20$ හි සාධක වෙන් කරන්න.
10 $(a+1)^2-(a-2)^2$ හි සුළු කළ අවසාන සාධක කුමක්ද?

ඔබේ ප්‍රතිඵලය

0%
ලකුණු 0/10
0
නිවැරදි
0
වැරදි
0
පිළිතුරු නොදුන්
ප්‍රධාන පිටුවට යන්න