ප්‍රතිලෝම සමානුපාත - ප්‍රශ්න පත්‍රය 01

අ.පො.ස (සා.පෙ) ගණිතය - ශ්‍රේණිය 10

ඉතිරි කාලය:
--:--
1 නියත දුරක් ගමන් කිරීමේදී වාහනයක වේගය සහ ගතවන කාලය අතර සම්බන්ධය කුමක්ද?
2 රාශි දෙකක් ප්‍රතිලෝමව සමානුපාතික නම්, එම රාශි දෙකෙහි...
3 මිනිසුන් 5 දෙනෙකුට යම් වැඩක් නිම කිරීමට දින 8ක් ගත වේ. මුළු වැඩ ප්‍රමාණය මිනිස් දින කොපමණද?
4 මිනිස් දින 40ක වැඩක් දින 4කින් අවසන් කිරීමට අවශ්‍ය මිනිසුන් ගණන කීයද?
5 ප්‍රතිලෝමව සමානුපාතික රාශි දෙකකින් පළමු රාශිය අඩුවන අනුපාතය 4:1 නම්, දෙවන රාශිය වැඩිවිය යුතු අනුපාතය කුමක්ද?
6 $40 \text{ kmh}^{-1}$ වේගයෙන් යන වාහනයකට ගමනකට පැය 2ක් ගතවේ. එම දුරම පැයකින් යාමට වේගය කොපමණ විය යුතුද?
7 සේවකයන් 12 දෙනෙකුට දින 5කින් නිම කළ හැකි කාර්යයක් දින 3කින් නිම කිරීමට කොපමණ සේවකයන් අවශ්‍යද?
8 මිනිසුන් 4 කට දින 15 කින් කළ හැකි වැඩක් දින $y$ කින් නිම කිරීමට මිනිසුන් 10 ක් යොදවයි. මෙහිදී ගොඩනැගිය හැකි සමීකරණය කුමක්ද?
9 මිනිසුන් 2ක් දිනකට පැය 4 බැගින් දින 3ක් වැඩ කළේය. මුළු වැඩ ප්‍රමාණය මිනිස් පැය කොපමණද?
10 පහත ඒවායින් ප්‍රතිලෝම සමානුපාතයක් නොවන්නේ කුමක්ද?

ඔබේ ප්‍රතිඵලය

0%
ලකුණු 0/10
0
නිවැරදි
0
වැරදි
0
පිළිතුරු නොදුන්
ප්‍රධාන පිටුවට යන්න