ප්‍රශ්න පත්‍රය 01: මූලික සංකල්ප සහ වීජීය පද

අ.පො.ස (සා.පෙ) ගණිතය - ශ්‍රේණිය 10

ඉතිරි කාලය:
--:--
1 12 සහ 18 හි කුඩා ම පොදු ගුණාකාරය කීයද?
2 6, 10 සහ 15 යන සංඛ්‍යා තුනෙහි කු.පො.ගු. සොයන්න.
3 $2^3 \times 3$ සහ $2^2 \times 3^2$ හි කු.පො.ගු. කුමක්ද?
4 $xy$ සහ $xy^2$ හි කු.පො.ගු. සොයන්න.
5 $6p, 4pq, 12pq^2$ හි කු.පො.ගු. කීයද?
6 $ab, 4a^2b, 8a^2b^2$ හි කු.පො.ගු. සොයන්න.
7 $m^2n, nm, nm^2$ හි කු.පො.ගු. කුමක්ද?
8 $5xy, 10x^2y, 2xy^2$ හි කුඩා ම පොදු ගුණාකාරය කීයද?
9 20, 30, 60 යන සංඛ්‍යාවල කු.පො.ගු. කීයද?
10 $4m, 8mn, 12m^2$ හි කු.පො.ගු. කුමක්ද?

ඔබේ ප්‍රතිඵලය

0%
ලකුණු 0/10
0
නිවැරදි
0
වැරදි
0
පිළිතුරු නොදුන්
ප්‍රධාන පිටුවට යන්න