ප්‍රශ්න පත්‍රය 02: ද්විපද සහ වර්ග දෙකක අන්තරය

අ.පො.ස (සා.පෙ) ගණිතය - ශ්‍රේණිය 10

ඉතිරි කාලය:
--:--
1 $3x+6$ හි සාධක මොනවාද?
2 $x^2-9$ සාධක කළ විට කුමක් ලැබේ ද?
3 $2(x-1)$ සහ $3(x-1)$ හි කු.පො.ගු. කුමක්ද?
4 $3(x-2)$ සහ $(x-2)^2$ හි කු.පො.ගු. කීයද?
5 $(a-b)$ සහ $(b-a)$ හි කු.පො.ගු. කුමක්ද?
6 $3x+6$ සහ $2x-4$ හි කු.පො.ගු. සොයන්න.
7 $3(x-2)$ සහ $x^2-4$ හි කු.පො.ගු. සොයන්න.
8 $6(x-1)$ සහ $2x(x^2-1)$ හි කු.පො.ගු. කීයද?
9 $p(p-q)$ සහ $pq(p^2-q^2)$ හි කු.පො.ගු. කුමක්ද?
10 $8(x+5)$ සහ $20(x+5)^2$ හි කු.පො.ගු. සොයන්න.

ඔබේ ප්‍රතිඵලය

0%
ලකුණු 0/10
0
නිවැරදි
0
වැරදි
0
පිළිතුරු නොදුන්
ප්‍රධාන පිටුවට යන්න