ප්‍රශ්න පත්‍රය 03: ත්‍රිපද ප්‍රකාශන සහ මිශ්‍ර අභ්‍යාස

අ.පො.ස (සා.පෙ) ගණිතය - ශ්‍රේණිය 10

ඉතිරි කාලය:
--:--
1 $x^2+5x+6$ හි සාධක මොනවාද?
2 $x^2+2x+1$ හි සාධක කුමක්ද?
3 $m^2-5m+6$ සාධක කළ විට?
4 $x^2-9$ සහ $(x-3)^2$ හි කු.පො.ගු. කුමක්ද?
5 $2(x+1)$ සහ $x^2+2x+1$ හි කු.පො.ගු. කීයද?
6 $m^2-5m+6$ සහ $m^2-2m-3$ හි කු.පො.ගු. සොයන්න.
7 $x^2-a^2, x^2-ax, x^2-2ax+a^2$ හි කු.පො.ගු. කුමක්ද?
8 $2x^2+7x+3$ හි සාධක මොනවාද?
9 $3(x+2)^2, x^2+5x+6$ සහ $2x^2+7x+3$ හි කු.පො.ගු. සොයන්න.
10 $2x-6, 4x(x-3)^2$ සහ $6(x^2-9)$ හි කු.පො.ගු. කීයද?

ඔබේ ප්‍රතිඵලය

0%
ලකුණු 0/10
0
නිවැරදි
0
වැරදි
0
පිළිතුරු නොදුන්
ප්‍රධාන පිටුවට යන්න