ප්‍රශ්න පත්‍රය 01 - සරල වීජීය පද සහිත භාග

අ.පො.ස (සා.පෙ) ගණිතය - ශ්‍රේණිය 10

ඉතිරි කාලය:
--:--
1 $2x$ හා $3x$ හි කු.පො.ගු. කුමක්ද?
2 $\frac{3}{a} + \frac{2}{a}$ සුළු කරන්න.
3 $m^2$ හා $m^3$ හි කුඩාම පොදු ගුණාකාරය කුමක්ද?
4 $\frac{5}{2x} - \frac{1}{2x}$ සුළු කරන්න.
5 $\frac{2}{x} + \frac{3}{2x}$ සුළු කරන්න.
6 $3a$ හා $4b$ හි කු.පො.ගු. කුමක්ද?
7 $\frac{3}{y^2} + \frac{2}{y}$ හි පොදු හරය කුමක්ද?
8 $\frac{x}{3} + \frac{x}{2}$ සුළු කරන්න.
9 $\frac{5}{3a} - \frac{3}{4a}$ හි ලවය සුළු කළ විට කුමක් ලැබේ ද?
10 $\frac{1}{2m} + \frac{1}{2m^2}$ සඳහා පොදු හරය කුමක්ද?

ඔබේ ප්‍රතිඵලය

0%
ලකුණු 0/10
0
නිවැරදි
0
වැරදි
0
පිළිතුරු නොදුන්
ප්‍රධාන පිටුවට යන්න