ප්‍රශ්න පත්‍රය 03 - සංකීර්ණ වීජීය භාග සහ මිශ්‍ර අභ්‍යාස

අ.පො.ස (සා.පෙ) ගණිතය - ශ්‍රේණිය 10

ඉතිරි කාලය:
--:--
1 $x^2-16$ සාධක වලට වෙන් කරන්න.
2 $2x$ හා $4x^2$ හි කුඩාම පොදු ගුණාකාරය කුමක්ද?
3 $\frac{3}{2a} + \frac{1}{2a}$ සුළු කරන්න.
4 $(x+5)(x-1)$ ප්‍රසාරණය කළ විට ලැබෙන්නේ කුමක්ද?
5 $\frac{a}{b} - \frac{b}{a}$ සුළු කරන්න.
6 $\frac{x+1}{x^2-1}$ සරලම ආකාරයෙන් දක්වන්න.
7 $(x^2-x-6)$ සහ $(x^2+x-2)$ හි කු.පො.ගු. කුමක්ද?
8 $\frac{x}{x-1} - \frac{2x}{x^2-1}$ හි ලවය සුළු කළ විට කුමක් ලැබේ ද?
9 $\frac{2}{x^2-4x+4} - \frac{1}{x-2}$ සුළු කළ විට ලවය කුමක් වේද?
10 $\frac{1}{x} + \frac{1}{x+1} + \frac{1}{x+2}$ හි පොදු හරය කුමක්ද?

ඔබේ ප්‍රතිඵලය

0%
ලකුණු 0/10
0
නිවැරදි
0
වැරදි
0
පිළිතුරු නොදුන්
ප්‍රධාන පිටුවට යන්න