සමීකරණ - ප්‍රශ්න පත්‍රය 01

අ.පො.ස (සා.පෙ) ගණිතය - ශ්‍රේණිය 10

ඉතිරි කාලය:
--:--
1 $\frac{12}{x} = 4$ සමීකරණයේ $x$ හි අගය කුමක්ද?
2 $\frac{5}{m} + \frac{2}{m} = \frac{1}{2}$ සමීකරණය විසඳන්න.
3 $\frac{3}{x+2} = \frac{1}{2}$ සමීකරණය විසඳන්න.
4 $\frac{10}{y} - \frac{4}{y} = 3$ සමීකරණයේ $y$ හි අගය සොයන්න.
5 $2x+y=5$ සහ $2x+3y=8$ සමීකරණ විසඳීමේදී $y$ හි අගය කුමක්ද?
6 $x+y=10$ සහ $x-y=2$ යන සමීකරණ දෙක එකතු කළ විට ලැබෙන $x$ හි අගය කීයද?
7 $x=3y$ යන්න $x+3y=12$ සමීකරණයට ආදේශ කළ විට $y$ ට ලැබෙන අගය කුමක්ද?
8 $m+2n=7$ සහ $m-n=1$ හි $n$ හි අගය කුමක්ද?
9 $x(x-3)=0$ සමීකරණයේ මූල මොනවාද?
10 $x^2-16=0$ සමීකරණයේ විසඳුම් කුමක්ද?

ඔබේ ප්‍රතිඵලය

0%
ලකුණු 0/10
0
නිවැරදි
0
වැරදි
0
පිළිතුරු නොදුන්
ප්‍රධාන පිටුවට යන්න