සමීකරණ - ප්‍රශ්න පත්‍රය 02

අ.පො.ස (සා.පෙ) ගණිතය - ශ්‍රේණිය 10

ඉතිරි කාලය:
--:--
1 $\frac{3}{5x} + \frac{1}{x} = 2$ සමීකරණය විසඳූ විට $x$ ට ලැබෙන අගය කීයද?
2 $\frac{21}{4m+1} = 3$ සමීකරණයේ $m$ හි අගය සොයන්න.
3 $4m-3n=7$ සහ $7m-2n=22$ සමීකරණ විසඳූ විට $m$ හි අගය කුමක්ද?
4 ළමා කමිස 2ක සහ කලිසම් 3ක මිල රු 1150 කි. කමිස 3ක සහ කලිසම් 1ක මිල රු 850 කි. කමිසයක මිල (x) කීයද?
5 $2x+5y=9$ සහ $3x+2y=8$ හි $x$ හි අගය කුමක්ද?
6 $x^2-3x+2=0$ සමීකරණයේ සාධක මගින් ලැබෙන මූල මොනවාද?
7 $x^2+5x+6=0$ සමීකරණයේ මූල මොනවාද?
8 $2x^2-5x=0$ සමීකරණය විසඳන්න.
9 $\frac{4}{5x} - \frac{1}{3x} = \frac{7}{30}$ සමීකරණයේ $x$ හි අගය කුමක්ද?
10 $y=2x$ යන්න $3x+4y=22$ ට ආදේශ කළ විට ලැබෙන $x$ හි අගය කීයද?

ඔබේ ප්‍රතිඵලය

0%
ලකුණු 0/10
0
නිවැරදි
0
වැරදි
0
පිළිතුරු නොදුන්
ප්‍රධාන පිටුවට යන්න