සමීකරණ - ප්‍රශ්න පත්‍රය 03

අ.පො.ස (සා.පෙ) ගණිතය - ශ්‍රේණිය 10

ඉතිරි කාලය:
--:--
1 $\frac{2}{x-1} - \frac{1}{2(x-1)} = \frac{3}{4}$ සමීකරණය විසඳන්න.
2 $\frac{2x}{x+1} + \frac{2}{3} = 2$ සමීකරණයේ $x$ හි අගය සොයන්න.
3 $\frac{1}{2x-3} + \frac{4}{x+3} = 0$ සමීකරණය විසඳන්න.
4 $3x-4y=8(2-y)+1$ සහ $2(2x+3y)=26-y$ සමීකරණ සුළු කර විසඳූ විට $y$ හි අගය කුමක්ද?
5 $2x^2-5x+2=0$ සමීකරණයේ මූල මොනවාද?
6 $x^2 = 9x+36$ සමීකරණය විසඳන්න.
7 $(x-1)(x-2) = 2x^2-3x-2$ සමීකරණය සුළු කර විසඳන්න.
8 දිනිතිගේ පියාගේ වයස දිනිතිගේ වයස මෙන් 4 ගුණයකි. වසර 8කට පෙර පියාගේ වයස දිනිතිගේ වයස මෙන් 12 ගුණයක් විය. පියාගේ වත්මන් වයස කීයද?
9 $\frac{x+3}{2} = \frac{3x+2}{x}$ සමීකරණය විසඳූ විට ලැබෙන මූල මොනවාද?
10 $\frac{5}{2(p+1)} + \frac{1}{p+1} = \frac{7}{8}$ සමීකරණයේ $p$ හි අගය කුමක්ද?

ඔබේ ප්‍රතිඵලය

0%
ලකුණු 0/10
0
නිවැරදි
0
වැරදි
0
පිළිතුරු නොදුන්
ප්‍රධාන පිටුවට යන්න