ලඝුගණක I - ප්‍රශ්න පත්‍රය 01

අ.පො.ස (සා.පෙ) ගණිතය - ශ්‍රේණිය 10

ඉතිරි කාලය:
--:--
1 $2^{3}=8$ දර්ශක ආකාරය ලඝුගණක ආකාරයෙන් ලියූ විට ලැබෙන්නේ කුමක්ද?
2 $log_{10}1000$ හි අගය කීයද?
3 $log_{a}m + log_{a}n$ යන්න සමාන වන්නේ කුමන ප්‍රකාශනයටද?
4 $log_{5}25$ හි අගය සොයන්න.
5 $log_{3}1$ හි අගය කොපමණද?
6 $log_{2}x=3$ නම් $x$ හි අගය සොයන්න.
7 $log_{x}9=2$ නම් $x$ හි අගය සොයන්න.
8 $log_{2}4 + log_{2}2$ හි අගය කුමක්ද?
9 $log_{10}50 - log_{10}5$ හි අගය කුමක්ද?
10 $10^{-2}=0.01$ නම් $log_{10}0.01$ හි අගය කීයද?

ඔබේ ප්‍රතිඵලය

0%
ලකුණු 0/10
0
නිවැරදි
0
වැරදි
0
පිළිතුරු නොදුන්
ප්‍රධාන පිටුවට යන්න