ලඝුගණක II - ප්‍රශ්න පත්‍රය 03

අ.පො.ස (සා.පෙ) ගණිතය - ශ්‍රේණිය 10

ඉතිරි කාලය:
--:--
1 $lg \ 1000$ හි අගය කුමක්ද?
2 පූර්යාංශය 0 වන සංඛ්‍යාවක් පහත ඒවායින් කුමක්ද?
3 $lg \ x = y$ නම් නිවැරදි දර්ශක ආකාරය කුමක්ද?
4 $lg \ x = 1.0296$ නම් $x$ සෙවීම සඳහා ලිවිය යුතු පියවර කුමක්ද?
5 $lg(5 \times 4)$ සමාන වන්නේ පහත කුමකටද?
6 $lg \ P = lg \ 4.975 + lg \ 10.31$ සමීකරණය මගින් නිරූපණය වන ගණිත කර්මය කුමක්ද?
7 $lg \ Q = lg \ 53.21 - lg \ 4.97$ සමීකරණය මගින් නිරූපණය වන ගණිත කර්මය කුමක්ද?
8 $antilog \ 0.6443 = 4.408$ නම් $antilog \ 2.6443$ හි අගය කුමක්ද?
9 $antilog \ 0.6443 = 4.408$ නම් $antilog \ 1.6443$ හි අගය කුමක්ද?
10 $10^{0.8939} = 7.832$ නම් $lg \ 78.32$ හි අගය කුමක්ද?

ඔබේ ප්‍රතිඵලය

0%
ලකුණු 0/10
0
නිවැරදි
0
වැරදි
0
පිළිතුරු නොදුන්
ප්‍රධාන පිටුවට යන්න