සමීකරණ - ප්‍රශ්න පත්‍රය 01

අ.පො.ස (සා.පෙ) ගණිතය - ශ්‍රේණිය 10

ඉතිරි කාලය:
--:--
1 $y=5x-3$ හි අනුක්‍රමණය කුමක්ද?
2 $2y=4x+5$ සමීකරණයේ අන්තඃඛණ්ඩය කුමක්ද?
3 (0,1) සහ (2,5) හරහා යන රේඛාවේ අනුක්‍රමණය කුමක්ද?
4 අනුක්‍රමණය -2 සහ අන්තඃඛණ්ඩය 4 වන රේඛාවේ සමීකරණය කුමක්ද?
5 $y=3x-1$ රේඛාව මත පිහිටන ලක්ෂ්‍යය කුමක්ද?
6 $y=3x^2$ ප්‍රස්තාරයේ සමමිති අක්ෂය කුමක්ද?
7 $y=x^2+5$ ප්‍රස්තාරයේ හැරුම් ලක්ෂ්‍යය කුමක්ද?
8 පහත ඒවායින් උපරිම ලක්ෂ්‍යයක් සහිත ප්‍රස්තාරය කුමක්ද?
9 $x^2-4=0$ හි මූල මොනවාද?
10 $y=x^2$ ප්‍රස්තාරය ඒකක 2ක් පහළට විස්ථාපනය කළ විට සමීකරණය කුමක්ද?

ඔබේ ප්‍රතිඵලය

0%
ලකුණු 0/10
0
නිවැරදි
0
වැරදි
0
පිළිතුරු නොදුන්
ප්‍රධාන පිටුවට යන්න