සූත්‍ර - ප්‍රශ්න පත්‍රය 01

අ.පො.ස (සා.පෙ) ගණිතය - ශ්‍රේණිය 10

ඉතිරි කාලය:
--:--
1 $y=x+3$ සූත්‍රයේ $x$ උක්ත කරන්න.
2 $v=u+at$ සූත්‍රයේ $t$ උක්ත කළ විට කුමක් ලැබේ ද?
3 $y=\frac{x}{2}-5$ සූත්‍රයේ $x$ උක්ත කරන්න.
4 $s=vt$ හි $v=15$ හා $t=4$ විට $s$ කීයද?
5 $F=ma$ සූත්‍රයේ $F=20, a=4$ විට $m$ සොයන්න.
6 $\frac{1}{a}+\frac{1}{b}=1$ සූත්‍රයේ $a$ උක්ත කරන්න.
7 $p=2(l+b)$ සූත්‍රයේ $b$ උක්ත කරන්න.
8 $C=\frac{5}{9}(F-32)$ හි $F=68$ විට $C$ කීයද?
9 $A=\frac{1}{2}bh$ හි $A=30, h=6$ විට $b$ සොයන්න.
10 $I=\frac{PRT}{100}$ සූත්‍රයේ $R$ උක්ත කරන්න.

ඔබේ ප්‍රතිඵලය

0%
ලකුණු 0/10
0
නිවැරදි
0
වැරදි
0
පිළිතුරු නොදුන්
ප්‍රධාන පිටුවට යන්න