සූත්‍ර - ප්‍රශ්න පත්‍රය 02

අ.පො.ස (සා.පෙ) ගණිතය - ශ්‍රේණිය 10

ඉතිරි කාලය:
--:--
1 $y=x^2$ සූත්‍රයේ $x$ උක්ත කරන්න.
2 $m=\sqrt{n}$ සූත්‍රයේ $n$ උක්ත කරන්න.
3 $k=m^2$ හි $m=5$ විට $k$ කීයද?
4 $p=\sqrt{q}$ හි $q=64$ විට $p$ කීයද?
5 $A=\pi r^2$ සූත්‍රයේ $r$ උක්ත කරන්න.
6 $x=\sqrt{y-z}$ සූත්‍රයේ $y$ උක්ත කරන්න.
7 $v^2=u^2+2as$ සූත්‍රයේ $a$ උක්ත කරන්න.
8 $E=\frac{1}{2}mv^2$ හි $E=50, m=4$ විට $v$ හි අගය කුමක්ද?
9 $T=2\pi\sqrt{\frac{l}{g}}$ සූත්‍රයේ $g$ උක්ත කරන්න.
10 $v=\sqrt{2gh}$ හි $g=10, h=5$ විට $v$ කීයද?

ඔබේ ප්‍රතිඵලය

0%
ලකුණු 0/10
0
නිවැරදි
0
වැරදි
0
පිළිතුරු නොදුන්
ප්‍රධාන පිටුවට යන්න