සූත්‍ර - ප්‍රශ්න පත්‍රය 03

අ.පො.ස (සා.පෙ) ගණිතය - ශ්‍රේණිය 10

ඉතිරි කාලය:
--:--
1 $x=a-b$ හි $b$ උක්ත කරන්න.
2 $A=l \times b$ හි $A=40, l=8$ නම් $b$ කීයද?
3 $V=\frac{d}{t}$ හි $t$ උක්ත කරන්න.
4 $y=3x^2$ හි $x=2$ නම් $y$ කීයද?
5 $x=\sqrt{\frac{y}{2}}$ හි $y=18$ නම් $x$ කීයද?
6 $A=\pi(R^2-r^2)$ සූත්‍රයේ $r$ උක්ත කරන්න.
7 $V=\frac{1}{3}\pi r^2h$ හි $V=132, h=14, \pi=\frac{22}{7}$ විට $r$ කීයද?
8 $\frac{1}{f}=\frac{1}{v}+\frac{1}{u}$ සූත්‍රයේ $v$ උක්ත කරන්න.
9 $v^2=u^2+2as$ සූත්‍රයේ $u=5, a=10, s=30$ විට $v$ කීයද?
10 $E=mgh+\frac{1}{2}mv^2$ සූත්‍රයේ $m$ උක්ත කරන්න.

ඔබේ ප්‍රතිඵලය

0%
ලකුණු 0/10
0
නිවැරදි
0
වැරදි
0
පිළිතුරු නොදුන්
ප්‍රධාන පිටුවට යන්න