සමාන්තර ශ්‍රේඪි - ප්‍රශ්න පත්‍රය 01

අ.පො.ස (සා.පෙ) ගණිතය - ශ්‍රේණිය 11

ඉතිරි කාලය:
--:--
1 $12, 17, 22, ...$ සමාන්තර ශ්‍රේඪියේ පොදු අන්තරය කුමක්ද?
2 $-5, -1, 3, ...$ ශ්‍රේඪියේ මුල් පදය සහ පොදු අන්තරය කුමක්ද?
3 $2.5, 4, 5.5, ...$ ශ්‍රේඪියේ පොදු අන්තරය සොයන්න.
4 $3, 7, 11, 15, ...$ ශ්‍රේඪියේ $15$ වන පදය සොයන්න.
5 මුල් පදය $-32$ සහ පොදු අන්තරය $3$ වන ශ්‍රේඪියේ $12$ වන පදය කුමක්ද?
6 පොදු අන්තරය $4$ ද විසිහය වන පදය $105$ ද වන ශ්‍රේඪියේ මුල් පදය සොයන්න.
7 $30, 25, 20, ...$ ශ්‍රේඪියේ $-65$ වන්නේ කී වැනි පදය ද?
8 පොදු අන්තරය $2$ සහ මුල් පදය $5$ වන ශ්‍රේඪියේ සාධාරණ පදය ($T_n$) ලියන්න.
9 $T_n = 3n + 4$ මඟින් දෙනු ලබන ශ්‍රේඪියේ මුල් පද දෙක ලියන්න.
10 සමාන්තර ශ්‍රේඪියක $7$ වන පදය $38$ ද $12$ වන පදය $63$ ද වේ නම් පොදු අන්තරය සොයන්න.

ඔබේ ප්‍රතිඵලය

0%
ලකුණු 0/10
0
නිවැරදි
0
වැරදි
0
පිළිතුරු නොදුන්
ප්‍රධාන පිටුවට යන්න