වීජීය අසමානතා - ප්‍රශ්න පත්‍රය 01

අ.පො.ස (සා.පෙ) ගණිතය - ශ්‍රේණිය 10

ඉතිරි කාලය:
--:--
1 $x + 4 > 11$ අසමානතාව විසඳූ විට ලැබෙන පිළිතුර කුමක්ද?
2 $p - 5 < 2$ අසමානතාව විසඳන්න.
3 $-2x \ge 10$ අසමානතාව විසඳන්න.
4 $-3y < -9$ අසමානතාව විසඳූ විට ලැබෙන්නේ කුමක්ද?
5 $5x - 3 < 7$ අසමානතාව විසඳන්න.
6 $3 + 2p \ge 1$ අසමානතාව විසඳන්න.
7 $2(3 - x) > 10$ අසමානතාව විසඳන්න.
8 $x + 3 > 7$ අසමානතාව තෘප්ත කරන පහත අගය කුමක්ද?
9 $-3y > 15$ තෘප්ත කරන විශාලම නිඛිලය කුමක්ද?
10 $x > 2$ සංඛ්‍යා රේඛාවේ දැක්වීමේදී 2 මත යෙදිය යුත්තේ කුමන රවුමද?

ඔබේ ප්‍රතිඵලය

0%
ලකුණු 0/10
0
නිවැරදි
0
වැරදි
0
පිළිතුරු නොදුන්
ප්‍රධාන පිටුවට යන්න