සම්භාවිතාව - ප්‍රශ්න පත්‍රය 02

අ.පො.ස (සා.පෙ) ගණිතය - ශ්‍රේණිය 10

ඉතිරි කාලය:
--:--
1 දාදු කැටයක ඔත්තේ සංඛ්‍යාවක් ලැබීම යනු?
2 $P(A) = 0.6$ නම් $P(A')$ කොපමණද?
3 $A=\{1, 2\}, B=\{2, 3\}$ නම් $A \cap B$?
4 $A=\{1, 2\}, B=\{2, 3\}$ නම් $A \cup B$?
5 දාදු කැටයක $5$ හෝ $6$ ලැබීමේ සම්භාවිතාව?
6 $P(A) = 0.5, P(B) = 0.4$ සහ ස්වායත්ත නම් $P(A \cap B)$?
7 ස්වායත්ත සිද්ධිවලදී $P(A \cap B)$ සොයන සූත්‍රය?
8 අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්ධි දෙකක් සඳහා $P(A \cup B)$?
9 රුක් සටහන් භාවිතා කරන්නේ?
10 $P(A) = 0.3, P(B) = 0.2, P(A \cap B) = 0.1$ නම් $P(A \cup B)$?

ඔබේ ප්‍රතිඵලය

0%
ලකුණු 0/10
0
නිවැරදි
0
වැරදි
0
පිළිතුරු නොදුන්
ප්‍රධාන පිටුවට යන්න