සම්භාවිතාව - ප්‍රශ්න පත්‍රය 03

අ.පො.ස (සා.පෙ) ගණිතය - ශ්‍රේණිය 10

ඉතිරි කාලය:
--:--
1 කාසියක් දෙවරක් උඩ දැමීමේදී සිරසක් නොලැබීමේ සම්භාවිතාව?
2 දාදු කැටයක $2$ ට වඩා වැඩි සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාව?
3 $P(A) = 0.8$ නම්, $A$ සිද්ධිය සිදුනොවීමේ සම්භාවිතාව?
4 ස්වායත්ත සිද්ධි $A$ හා $B$ සඳහා $P(A)=1/3, P(B)=1/4$ නම් $P(A \cap B)$?
5 $P(A) = 0.5, P(B) = 0.4, P(A \cap B) = 0.2$ නම් $P(A \cup B)$?
6 කාසියක් උඩ දැමීම හා දාදු කැටයක් උඩ දැමීම?
7 මල්ලක රතු බෝල 3ක්, නිල් බෝල 2ක් ඇත. රතු බෝලයක් ලැබීමේ සම්භාවිතාව?
8 එකිනෙකට පොදු අවයව නැති සිද්ධි?
9 ප්‍රතිස්ථාපනය සහිතව පබළු දෙකක් ගැනීමේදී?
10 සමනලුන් දෙදෙනෙකු මල් තෝරා ගැනීමේදී $P(A \cup B)$?

ඔබේ ප්‍රතිඵලය

0%
ලකුණු 0/10
0
නිවැරදි
0
වැරදි
0
පිළිතුරු නොදුන්
ප්‍රධාන පිටුවට යන්න