වෘත්තයක කෝණ

පාඩම 01: වෘත්තයක කෝණ හඳුනා ගැනීම

ප්‍රධාන පිටුව
පාඩමේ ප්‍රගතිය0%

1 මූලික හැඳින්වීම

වෘත්තයක මහා චාපයක් මගින් කේන්ද්‍රය මත ආපාතනය කෙරෙන කෝණය පරාවර්තන කෝණයකි.

ප්‍රශ්නය 1: වෘත්තයක කේන්ද්‍රය මත චාපයක් මගින් සෑදෙන කෝණය කුමක්ද?

2 චාප සහ කෝණ

චාපයක කෙළවර කේන්ද්‍රයට යා කිරීමෙන් කේන්ද්‍රික කෝණය ලැබේ.

ප්‍රශ්නය 2: වෘත්තයක පරිධිය මත කෝණයක් සෑදීමට අවශය වන්නේ?

ප්‍රශ්නය 3: මහා චාපයකින් කේන්ද්‍රය මත සෑදෙන කෝණය?

3 කෝණ අභ්‍යාස

කෝණවල පිහිටීම අනුව ඒවායේ නම් සහ අගයන් වෙනස් වේ.

ප්‍රශ්නය 4: වෘත්තයක කේන්ද්‍රය සැමවිටම පිහිටන්නේ කොහේද?

ප්‍රශ්නය 5: පරිධිය මත ලක්ෂ්‍ය දෙකක් යා කිරීමෙන් ලැබෙන්නේ?

පාඩම 01: කේන්ද්‍රික කෝණය සහ පරාවර්තන කෝණය

O සුළු කෝණය
සුළු චාපයකින් කේන්ද්‍රයේ ආපාතනය වන කෝණය සුළු කේන්ද්‍රික කෝණයකි.

පාඩම් සාරාංශය

  • කේන්ද්‍රික කෝණය: චාපයක කෙළවර කේන්ද්‍රයට යා කිරීමෙන් ලැබේ.
  • පරිධියේ කෝණය: චාපයක කෙළවර පරිධියට යා කිරීමෙන් ලැබේ.
ඊළඟ පාඩම වෙත යන්න →
🎉

LEVEL UP!