MG11T03P08 - සංඛ්‍යානය (Statistics) - මධ්‍යන්‍යය සහ මිනුම්

අ.පො.ස (සා.පෙ) ගණිතය - ශ්‍රේණිය 11

ඉතිරි කාලය:
--:--
1 සමුච්චිත සංඛ්‍යාත වක්‍රයක් ඇඳීමට x-අක්ෂයට ගන්නේ කුමක්ද?
2 දත්ත 40 ක් ඇති ව්‍යාප්තියක මධ්‍යස්ථය සෙවීමට බලන ස්ථානය කුමක්ද?
3 ප්‍රථම චතුර්ථකය ($Q_1$) යනු දත්තවලින් කවර ප්‍රතිශතයක්ද?
4 අන්තශ් චතුර්ථක පරාසය (IQR) සෙවීමේ සූත්‍රය ලියන්න.
5 මධ්‍යන්‍යය සෙවීමේ සූත්‍රයේ $\mathbf{d}$ යනු කුමක්ද?
6 පන්ති ප්‍රාන්තරය 10-20 හි මධ්‍ය අගය ($\mathbf{x}$) කීයද?
7 උපකල්පිත මධ්‍යන්‍යය ($A$) ලෙස සාමාන්‍යයෙන් තෝරා ගන්නේ කවර අගයක්ද?
8 $\sum f = 40, \sum fd = 80, A = 25$ නම් මධ්‍යන්‍යය සොයන්න.
9 මාතය (Mode) යනු කුමක්ද?
10 සමුච්චිත සංඛ්‍යාතය සොයන්නේ කෙසේද?

ඔබේ ප්‍රතිඵලය

0%
ලකුණු 0/10
0
නිවැරදි
0
වැරදි
0
පිළිතුරු නොදුන්
ප්‍රධාන පිටුවට යන්න