MG11T03P13 - ගුණෝත්තර ශ්‍රේඪි (Geometric Progressions - GP)

අ.පො.ස (සා.පෙ) ගණිතය - ශ්‍රේණිය 11

ඉතිරි කාලය:
--:--
1 $2, 6, 18, ...$ ශ්‍රේඪියේ පොදු අනුපාතය ($\mathbf{r}$) කීයද?
2 $a=2, r=2$ වන GP හි 3 වන පදය සොයන්න.
3 $10, 5, 2.5, ...$ ශ්‍රේඪියේ පොදු අනුපාතය කීයද?
4 $T_n = 2 \times 3^{n-1}$ ශ්‍රේඪියේ පළමු පදය කීයද?
5 ගුණෝත්තර ශ්‍රේඪියක පොදු අනුපාතය 1 විය හැකිද?
6 $r > 1$ විට $S_n$ සූත්‍රය ලියන්න.
7 $3, -6, 12, ...$ ශ්‍රේඪියේ $r$ අගය කීයද?
8 $T_2 = 6, T_3 = 12$ නම් $r$ කීයද?
9 GP එකක 5 වන පදය $ar^4$ වේද?
10 $a=1, r=2$ නම් මුල් පද 3 හි එකතුව කීයද?

ඔබේ ප්‍රතිඵලය

0%
ලකුණු 0/10
0
නිවැරදි
0
වැරදි
0
පිළිතුරු නොදුන්
ප්‍රධාන පිටුවට යන්න