MG11T03P15 - ලඝුගණක (Logarithms) - මූලික සංකල්ප

අ.පො.ස (සා.පෙ) ගණිතය - ශ්‍රේණිය 11

ඉතිරි කාලය:
--:--
1 $\log(a \times b)$ යන්න ප්‍රසාරණය කරන්න.
2 $\log(x^3)$ යන්න සරල කරන්න.
3 $\log_{10} 100$ හි අගය කීයද?
4 $2^3 = 8$ යන්න ලඝුගණක ආකාරයෙන් ලියන්න.
5 $\log_a x = y$ නම් දර්ශක ආකාරය කුමක්ද?
6 $\log 20 - \log 2$ තනි ලඝුගණකයක් ලෙස ලියන්න.
7 $\lg 1$ හි අගය කීයද?
8 $\log \sqrt{x}$ යන්න $\log x$ ඇසුරෙන් ලියන්න.
9 $\lg 34.5$ හි පූර්ණාංශය (Characteristic) කීයද?
10 $\lg 0.045$ හි පූර්ණාංශය කීයද?

ඔබේ ප්‍රතිඵලය

0%
ලකුණු 0/10
0
නිවැරදි
0
වැරදි
0
පිළිතුරු නොදුන්
ප්‍රධාන පිටුවට යන්න